Karunaratne Enterprises

කරුණාරත්න එන්ටර්ප්‍රයිස් ආයතනය සේවාවන් රැසක් පවත්වාගෙන යන ආයතනයකි.ජල බවුසර් සේවාව ,ගලි බවුසර් සේවාව ,බොයිලේරු දර සැපයීම ,කම්කරුවන් සැපයීම ඇතුලු සේවාවන් රැසක් ඉටුකරයි.