About Us

Emergency Call - 24/7

We Are A Group Of Professional Service Provider

Mr. Karunaratne, the owner of Karunaratne Enterprises, and his staff are very experienced, dedicated and responsible people

Water bowsers supply water for all your needs
It is run as a major business here. 

We are constantly committed to your water needs, quickly and responsibly.
, Can supply water to factories, shops, hotels, restaurants, baths, ceremonies, weddings, funerals, etc.  

 

ඉක්මනින් හා වගකීමෙන් ඔබගේ ජල අවශ්‍යතා සදහා අපි නිරතුරුව බැදී සිටිමු.පානීය ජලය සැපයීම ,ප්‍රවාහනය ,කරන අතර ,කර්මාන්තශාලාවලට අවශ්‍ය ජලය,වෙලදසැල්,හෝටල් ,රෙස්ටුරන්ට් ,නාන තටාක,ප්‍රදන උත්සව ,මගුල් ,අවමගුල් ,යන සියලුම ස්තානයන් සදහා ජලය සැපයීමට හැකියාව ඇත.

  එමෙන්ම ඔබගේ කර්මාන්ත සදහා අවශ්‍ය කාර්මික ජල අවශ්‍යතා ,හෝටල් ,නාන තටාක සදහා අවශ්‍ය ජලය.ඉදිකිරීම් සදහා අවශ්‍ය ජලය ,මහා මාර්ග ඉදිකිරීමේදී දුවිලි ඉවත්කිරීම සදහා ජලය සැපයීම ඇතුලු සියලුම ජල අවශ්‍යතා සදහා අපට විසදුම් ලබාදිය හැක.  කරුණාරත්න එන්ටර්ප්‍රයිස් හි අයිතිකරු වන කරුණාරත්න මහතා,සහ ඔහුගේ කාර්ය.මන්ඩලය ඉතා පලපුරුදු හා කැපවීමෙන් ,වගකීමෙන් ක්‍රියාත්මක වන පිරිසකි .

We Offer A Full Line Of Services For All Your water service

Company Mission

Identify the water needs of the people and industries of Sri Lanka and provide them with the best quality and requirements for urgent and urgent water facilities and improve water supply and transport facilities for the future.

 

 

 

Why Choose Us